ලංකාවේ විශාලම වන අලියෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ගිනි අවි දෙකක් ස ...
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමේදී වූ වරද අදාළ ලේඛන බන්ධනාගාර අමාත්යාංශයට යවා අනුමැතිය නොගැනීම බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවර ප්රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ හිතාමතාම මහජනතාව නොමග යවන සුළු ...
බොලිවුඩ් තරුවක වන ටයිගර් ෂෙරොෆ් වෙඩි ප්රහාරයකින් දිවි ගලවා ගත්තේය. ටයිගර් ෂෙරොෆ්, එම වෙඩි ප්රහාරයට ලක්වූයේ මුම්බායි නගරයේ ජූහු පළාතේදීය.
එමෙන්ම, සිරිලිය සවිය ගිණුමට මුදල් බැර කර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් ජාතික ...
ජාත්යන්තර මූල්ය අරමුදල සමග පවත්වාගෙන යන ණය ගිවිසුම තවදුරටත් දිගු නොකිරීමට ආණ්ඩුව මේ වනවිටත් තීන්දුවකට එළඹ ඇත. එම පුවත මෙයට ...
ශ්රී ලංකාවේ රාජ්ය සහ සංස්ථාපිත අංශවල භාවිතය සඳහා 2009 අංක 23 දරන පනත මගින් එයට ලබා දී ඇති බලය අනුව පිරිවැය ගිණුම්කරණ ...
තේ කෝප්පයක් කියන්නේ අපේ දෛනික ජීවිතයේම කොටසක්. උදේ දවස පටන් ගන්න තේ එකක්, වැඩ අතරේ පොඩි විවේකයක් ගන්න කෝපි එකක්, යාළුවෙක් ...
මෙරට තුළ ඩිජිටල් සෞඛ්ය සේවා සම්පාදන වේදිකාවක් වන Doc990 හි මෙහෙයුම්කරුවා වන ඩිජිටල් හෙල්ත් (පෞද්) සමාගම තුළ තමන් සතු වූ ...
”හෙරොයින් කුඩු තොගයකුත් එක්ක මා ඇතුළු ලංකාවේ පස් දෙනෙක් ඉන්දීය නාවික හමුදාවට කොටුවුණා. අපිව නවදිල්ලියේ පොලිසියකට රැගෙන ගොස් දින ගණනාවක් තිස්සේ ප්රශ්න කර ප්රකාශ ලබා ගත්තා. ඊට පස්සේ අපි පස්දෙනාවම නව ...
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලමන් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනපති අනුර කුමාර දිසාන ...
ජාත්යන්තර රොටරි සංවිධානය විසින් ‘රොටරි ඉන්ස්ටිටියුට් 2026’ සම්මේලනය කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා දකුණු ආසියාවේ දිස්ත්රික් ආණ්ඩුකාරවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් සහ පෞද්ගලික අංශයේ ජ්යෙෂ්ඨ ව ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results